උතුරුමැද පළාත් සභාවේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එහි හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා පැවසීය. රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමතිවරයාව සිටියේය. 

උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති කේ. එච්. නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කිරීමට විරෝධය දක්වමින් තමන් තවතුරෙන් ඉවත්ව යන බව රංජිත් මහතා පැවසීය.