හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ගොනු කළ ඇප අයඳුම්පත් මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
වැලිකඩ බන්ධනාගාරයේදී රැදවියන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් ඇප ඉල්ලා ඉදිරිපත් කර තිබු පෙත්සම අද මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd