ඌව පළාත් නව ආණ්ඩුකාර නීතීඥ එම් පී ජයසිංහ මහතා ඌව ආණ්ඩුකාර කාර්යාලයයේ දී අද (30) උදෑසන සුබ මොහොතින් වැඩ ආරම්භ කළේය.
ඌව පළාත් ප්‍රධාන ලේකම් පී බී අමරසේකර සහ ආණ්ඩුකාර ලේකම් එච් එම් සෝමතිලක මහත්වරු බුලත් දී නව ආණ්ඩුකාරවරයා පිළිගත්හ.
ඔහු එහි බුදු රුව අභියස මල් පූජාකර බුදුන් වැඳ පොල්තෙල් පහන දැල්වීය.
මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ගායනා කළහ. සෙසු ආගමික නායකයෝ ද සෙත් පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් (බ)