එප්පාවල පැවැති වීදි නාට්‍යයක් වාර්තා කිරීමට ගිය තාමට පහර දුන් මැරයන් හා සමාදාන වූ බවට පැතිර යන කතාව අසත්‍යයක් බවත්, දින දෙකක් ගත වුණත් තවම මැරයන් අත්අඩංගුවට ගෙන නැති බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතා කියයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඇතුළත්ව පැමිණිලි කර ඇතත් පොලිස් පරීක්ෂණ මන්දගාමීව සිදුවන බවට පෙනී යන්නේයැයි ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ සිද්ධිය විශාල වශයෙන් පැතිරිලා. රටම දන්නවා. කවුද ඒක කලේ? කවුද ඒ ප්‍රසිද්ධිය ලබා දුන්නේ? මැරයෝ!. එකෙන් වාසිය කාටද? අනික් පැත්තට! හරි ශෝක්. මැරයන්ට ජයවේවා!!! (අ)
මැරයෝ වියරු වැටිලා වගේ....තව ටික දවසයි. (අ)