
(රංජන් කස්තුරි)
ඔමික්‍රොන් ප්‍රභේදයට එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඉකා අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.
ඔම්ක්‍රෝන් වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඒමේ අවධානමක් පවතින නිසා විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ යුතු බව ද පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.
ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුනහොත් නිධන්ගත රෝගීන් හා වයස්ගත පුද්ගලයනට ජීවිත අවදානම ඉතා වැඩි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය සාකච්ඡා කරන්නත් හොද අවස්ථාවක් කොරෝනා කයනනෙම බොරුවක් ජාත්‍යන්තර ගේමක් මේක
ඔය විදියට මැෙරනකම්ම ඒන්නත් ගහ ගහ ඉන්න ද?
තාම පරීක්ෂණ කරන රටවල් අලුත් ප්‍රභේදය ගැන හරියට යමක් කියන්නෙත් නෑ. මෙයාලා මොන පදනමක් මත මේ වගේ දේවල් කියනවද කියල තේරෙන්නෙ නෑ.
ඔබතුමිය කියන අදහස අපට වැටහෙනවා .ඒත් අර එක්කෙනෙක් කිව්වා නේද මේක ලංකාවට එන්නේ නෑ කියලා.එයා එන එක නැවත්තුවා කියලා අනේ මන්දා කවුරු කියන එක පිළිගනනද
ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රතිශක්තිකරණ වල කාර්යක්ෂමතාවය තවමත් අධ්‍යයනය වෙමින් පවතින බවයි ලෝක මාධ්‍ය කියන්නේ..