(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අංශ කිසි දිනෙක කල් ඉකත්වූ එන්නත් ජනතාවට ලබාදී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
කල් ඉකුත්වීමට ආසන්න කිසිදු එන්නතක් මෙරටට ගෙනවිත් නැතැයි පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙරටට ගෙන ආ එන්නත් බොහොමයක් මේ අවුරුද්දේ ජූලි අගෝස්තු වෙනතුරු පාවිච්චි කළ හැකි බවද ප්‍රකාශ කළේය.
එන්නත් ගෙන්වන්නේ එන්නත්කරණ කාලසීමාව සලකා යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දිනකට 100 ඉක්මවා මියයද්දීත් පියවරක් නොගත් වසලයින්ගේ ප්‍රකාශ පිළිගන්නේ..?