(සුජිත් හේවාජුලිගේ )
පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන කමිටුව අද (10) තීරණය කළේය.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස්විය
එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා දැනට නීති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවෘත පොදු ස්ථාන විය යුතුයි. විවෘත ස්ථානවල කොරෝනා ව්‍යාප්ත වීමේ සම්භාවිතාවය අඩුයි. මේ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. එය සැමටත්, රටටත් ලාබයක් මිස පාඩුවක් ගෙන දෙන්නක් නොවෙයි. තවම මිත්‍යා මතවල එල්බගෙන එන්නතෙන් ඈත් වී සිටින අය කෙස්පැලෙන හිස්තර්ක ගෙන ඒවි. ඒවා බොල්...
තවත් රිවස් එකක් ළඟ එනෝ...!
නීති හදන්න කලින් විධිමත්, පහසු කාඩ් පතක් හෝ ඇප් එකක් හදන්න...
එන්නත් ලබා ගැනීම වෙනුවෙන් දැනට ලබා දී ඇති කාඩ්පත රැගෙන යාම සහ භාවිතා කිරීමේදී අපහසුතාවයක් පවතින බැවින් ජාතික හැඳුනුම්පත වැනි කුඩා කාඩ් පතක් (ජාත්‍යන්තරව පිළිගැනෙන සේ) නිකුත් කිරීම සුදුසු වනු ඇත.
මේ පොදු ස්ථාන මොනවද කියලා ප්‍රසිද්ධ කරන්න බැරිද?
එහෙනම් අයි.ඩී එක වගේ කාඩ්පතක් නිකුත් කරන්න. අර කොලේ අතේ දාඩියටම දියවෙලා යාවි...
දේශීය වෙදකම නැතිකිරීමේ උත්සාහයක් ගන්නා වෛද්‍ය සංගමේ ඉල්ලීමක් ඉටුකරනවා කියලා හිතෙනවා..