
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඉකුත් වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3324.4 ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබී තිබුණු අතර මෙම වසරේ පළමු මාස 6 තුළ එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1609.9 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් යනකොට නට්ටම් වෙනවා.
තව අඩුවෙයි...!
එක ඩොලරයක් එවන්න එපා.. මේ පාදඩ නායකයින් සහ හොර ආණ්ඩුව ඉවත් වෙනකන්...
නන්දසේනයි, නඩයයි එකතු වෙලා රට විරුවන්ට සලකපු හැටි තමයි..
තමන් මහන්සියෙන් උපයන විදේශ විනිමය සඳහා ලංකාව ඉවක් බවක් නැතිව දේශීය මුදල් අච්චු ගසාදෙන තාක්කල් මෙම අර්බුදය පවතිනු ඇත. වහාම රුපියල් අච්චු ගැසීම නවත්වා උද්දමනය පාලනය කරන්න. රජය අත්‍යාවශ්‍ය වියදම් සඳහා ආදායම් උපද්‍රව ගන්නා ක්‍රම ගැන සිතන්න...
මහජන කැමැත්තෙන් පත්වන ආණ්ඩුවකට මිස විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම සිදු කළ නොහැකි යි.
මහ උදවිය රට කරවන හැටියට තව හම්බවෙයි.
රට ගිය ඇත්තෝ හිතාගෙන ඉන්නවනම් ඒ අය අමුතු මිනිස් වර්ගයක් කියල ඒ ගිය තැන්වලම නැවතුනානම් අපේ රටට බරක් අඩුවෙයි නේද. උන්ගේ පවුල්වල එවුනුත් අරගෙනම යන්න...
කිසිම කාර්යක්ෂමතාවයක් නැති දේශපාලකයන්ටයි, රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ටයි සැප ගන්න අමාරුද දැන්? මොනවා කරනවටද ඔයතරම් වරප්‍රසාද? අපිට සොච්චමක් දීලා මෙයාලා ඩොලර් මංකොල්ලකනවා. එවන්නේ නැහැ එක ඩොලර් එකක්.
නන්දලාල් රෙගුලාසි මගින් ඩොලරය කෘතිම ලෙස පහළ මට්ටමක පවත්වා ගන්නවා. ඒ මදිවට හැටට හැටේ රුපියල් අච්චු ගහනවා. විදේශ මුදල් වලට සරිලන වටිනාකමක් මහ බැංකුව ගෙවන්න අපොහොසත් වෙලා තියෙනවා. මීට අමතරව මහ බැංකුව විදේශ විනිමය අනුපාතිකය පාලනය කරන්නේ ඩොලර් නිකුත් කිරීමකින් තොරව. මේ නිසා බුද්ධිමත් මහජනතාව විදේශ මුදල් ලංකාවට එවන්නේ නෑ. ඔවුන් එම රටවල්වල එම මුදල් ආයෝජනය කරනවා. මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ මහ බැංකු අධිපති නන්දලාල්. දේශපාලනඥයන්ට බැනීමෙන් ප්‍රතිඵලයක් නෑ.
මේ ආන්ඩුවෙ ඉන්නෙ තනිකරම හොරු.ඒ නිසා මේ ආනිඩුව තියෙනකම් විදේශ ගත කවුරුත් සල්ලි එවන්නෙ නැතිවෙයි.JVP ආන්ඩුවක් ආවොත් සල්ලි එවයි.ඒක විශ්වාසයි