IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


එතුමාගෙ අලුත්ම ව්‍යාපෘතිය

2016-11-24-ent-01ඇමැති සයිස් මහත්තයෙක්ගෙ සංකල්පයක් අනුව ලෝකෙ තියන උසම නත්තල් ගහ ලංකාවෙ හදන්න වැඩකටයුතු කරගෙන යනව කියල ආරංචියි...

කරන්න වැඩ එලෝ කෝටියක් තියෙද්දි මේ දවස්වල ගෝල්පේස් උද්‍යානෙ හැටහුටහමාරක් කස්ටිය මේ නත්තල් ගහ හදනවලු...

ආණ්ඩුවෙ සල්ලි මේ වැඩේට යන්නෙ නැහැ කිව්වට ඇමැති මහත්තයගෙ අමාත්‍යංශයෙ වැඩ කරන කස්ටියයි සම්පත් ආදියයි වටෙන් ගොඩෙන් මේ වැඩේට යොදාගෙන කියලත් සමහරැ කියනවා...

දැනටමත් ලාභෙට නොදුවන මේ අමාත්‍යංශෙ පාඩු පියවගන්න උත්සාහ කරන්නෙ නැතුව තමන්ගෙ විෂයට අයිති නැති සැරසිලි වැඩට කාලය ශ්‍රමය වැය කිරීම කොච්චර හොඳද කියලයි වරාය පැත්තෙ තතු දත් අය ප්‍රශ්න කරන්නෙ.

 

DESHAYA



අදහස් (0)

එතුමාගෙ අලුත්ම ව්‍යාපෘතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site