ශාන්ත රත්නායක
70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ් කුමරු සහ ආර්යාව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ.
අරලියගහ මන්දිරයේ සම්මන්ත්රණ ශාලාවේ පැවැති එඩිම්බරෝ ආදිපාදී ජාත්‍යන්තර තිලිණ ප්‍රදානෝත්සවයට ද එඩ්වඩ් කුමරු සහ ආර්යාව සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කවුද මේ පිලිප් කුමාරයා?
මම නම් අහලා තියෙන්නේ පිලිප් කුමරා දැන් ප්‍රසිද්ධ උත්සව රාජකාරි කටයුතු ඇත හැරලා විවේකිව ඉන්නවා කියලා.
අපි තවමත් සුද්දගේ වහල්ලුද ?
පිලිප් කුමරු ලංකාවට අාවේ නැහැනේ... නේ..
බැරිද මෙයාවත් එංගලන්තෙට අරන් ගිහින් එහෙම නතර කරගන්න?
එඩ්වඩ් කුමාරයා චාල්ස් කුමරයාගේ මල්ලි... රැජිනගේ දෙවෙනි පුතානේ.
ඇත්තටම පරදේසක්කාරයින් නම් එන්න ඕනෙම නැහැ.
නිවට ද්‍රෝහීන් පිරිසක් සමග දුෂ්ඨ ආක්රමණිකයින් ...