
(අංජුල මහික වීරරත්න)
වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම වේ.ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස බාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතාය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපය අලුත් තනතුරක් පිහිටුවයි
පිස්සු යකෙක් Tuesday, 21 October 2025 12:12 PM
ආයෙත් මොනවා කරත් තව අවුරුදු 10කින් වත් බලයක් ගන්න නං බෑ මේ ලංකාවේ නං.. ඉන්න හොරුන්ට ආයෙත් එන්න දෙන්න තරං මිනිසුන් දැං මෝඩ නෑ
සකළසූරිය Tuesday, 21 October 2025 12:19 PM
තමන්නෙ දිස්ත්‍රික්කයේදී ජනතා මතයක් නැති කෙනෙක් කොහොමද ඕනම ඡන්දෙක මෙහෙයුම් කටයුතු කරන්නෙ කියල පැහැදිලි නැහැ ජයග්‍රහණය අවශ්‍යනම් ජනතා මතයක් තියෙන කෙනෙකුට දෙන්න ඔය තීරණය මාලිමාව ජයග්‍රහණය සදහා හේතුවෙන්න පුළුවන්
PrPriyantha Dissanayake Tuesday, 21 October 2025 01:35 PM
වියයුත්ත නොවී මොනතනතුරු පිහිටවූවත් ප්‍රතිඵලයක් නැතිබව මීළඟ චන්දෙන් පස්සෙත් තේරුම් ගන්න.
ගුණරත්න Tuesday, 21 October 2025 01:39 PM
හොඳයි, ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එදිරිව හැමෝම එකතුකරගන්න ඕන
පොඩිඑකාTuesday, 21 October 2025 03:09 PM
ගුණරත්න කියන්නෙ සම්පූර්ණ ඇත්ත. නැත්නං වැඩිකල් නොගිහිං විපක්ශෙ කම්බ හොරැ ටික ඔක්කොම හිරේ.
පොඩිඑකාTuesday, 21 October 2025 03:20 PM
ගුණරත්න කියන එක නං සම්පූර්ණ ඇත්ත. නැත්නං ලගදිම විපක්ශෙ හොරැ ටික ඔක්කොම හිරේ.
Rata PerataTuesday, 21 October 2025 06:53 PM
ඔන්න ගුණරත්න එකතු වෙන්න. ඔයා වගේ මෝඩයෝ එකට එකතු උනොත් විපක්ෂය නැතිවෙලා යයි.
eliyas Tuesday, 21 October 2025 02:56 PM
කෙලෙහිගුණ නොදත් මෝඩ පුතානෝ නොසිටියා නම් අද බලයේ ඉන්නේ එජාපය.
Jayasekara Tuesday, 21 October 2025 02:58 PM
ඊළඟ චන්දෙන් පස්සේ දීගේත් අහෝසි ඔය තනතුරුත් අහෝසි… ඒවා අහොසි කරනේ ජනතාවයි. බියවෙන්න එපා…
ලූට මූස් Tuesday, 21 October 2025 03:22 PM
ඉතිං ගුණයෝ ඔයාම එකතු කරන්නකෝ.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 21 October 2025 03:29 PM
ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එදිරිව හැමෝම එකතුකරගෙන, බත් කන හරක් ටිකත් එක්ක, එක මිටට පදිරි වෙලා යන්න
Nihal Dharmatileke Tuesday, 21 October 2025 04:58 PM
ඔය රැස්වීම් වලට අලි අවශ්‍ය නම් කියන්න
කපුරුහාමි Tuesday, 21 October 2025 11:17 PM
අප්පට සිරි කිව්වලු ? තනතුරේ හැටියට වැඩ සිද්ද උනොත් තමා පුදුමේ? වැඩි හරියක් ඉන්නේ හොරකම්.වන්චා,දූෂන වලට සම්බන්ද අයනේ?