(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර උත්සවයේ වැඩ කටයුතු එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සංවිධානය කිරීමට තීරණය කර තිබෙි.
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.
පක්ෂ සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 04 දා දිවයින පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකම සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd