
(සුජිත් හේවාජුලිගේ )
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් සහභාගී වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර රැස්වීම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මොනාච් ඉන්පීරියල් හෝටලයේදී හෙට (20) පෙරවරැ 9.00 ට පැවැත්වේ
මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් කියන්නේ උද්දච්ච මෝඩයෙක්. එහෙම නොවුණා නම් ඔය මිනිහා අද අගමැති. ලබන පාර ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් තිබුණා. රනිල්ගේ පරිචය ඉස්සර සජිත් කියන්නේ ලිලිපුට්ටෙක්...
රනිල්ට කියපු දේවල් වල හැටියට ළාමක ටින් ටින් රෙද්දක් ඇදගෙන යන්නේ කොහොමද?
මනමාලි නැතිව මංගල්ලේ කරල මාලිමා ආණ්ඩුව එලවන්න හදන ටිකිරි මොල ගැන හිනා වෙන්නේ කොහෙන්ද?
හවුල ලප්තැනම ලොප් කියන්නෙ මේකට, සභාවේ සිනා...
"නීතිඤ නාමල් රාජපක්ෂ" ඔහොම අපහස කරන්න එපා, මොනවා උනත් ඊළග වෙන්න ජනාධිපති නොවැ...
“කරුණාකර දේවියන්ගේ නාමයෙන්, රටේ අනාගතය වෙනුවෙන්, අසරණ SJB/UNP පාක්ෂිකයින් වෙනුවෙන් මේ අවස්ථාව මගහරින්න එපා, සජිත් මහත්තයා. අපි චන්දය දුන්නෙ, ඔබතුමාට. නමුත් මේ වෙලාවේ ඔබතුමා UNP එක්ක එක්විය යුතුයි. මේ රටේ ලක්ෂ ගණනක් අහිංසක, අසරණ UNP/SJB පාක්ෂිකයින් හෙට හවස් වනතුරු බලන් ඉන්නවා, ඒ හීනය හැබෑ වෙනවා දකින්න