අගලවත්ත නගරයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පසුගිය 18 වැනිදා පහර දුන්නැයි කියන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් පසුව නිකුත් කළ වාර්තාව පෞද්ගලිකවම උසාවියට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කුරුඳුවත්ත පොලිසියේ සැරයන් මෙන්ඩිස්ට නියෝග කළේය.
තෙවරප්පෙරුම පොලිසියට බාරවීමෙන් පසු ලබන 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තෙවරප්පෙරුම ගෙදරම යවමු (නදී)
මට මතක නැහැ ? (නදී)