එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සහ රජරට මන්ත්‍රීවරියක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප දෙන්නෙක් රජයට?
සුරංග Monday, 08 December 2014 05:08 AM
මේ දෙන්නා විතරක් නෙමෙයි,තවත් එනවා (නි)
රොහාන් Monday, 08 December 2014 08:57 AM
හොද දෙයක් කරන අයට ජනතාව සලකාවි. (ර)
කණිෂ්ක Monday, 08 December 2014 05:11 AM
නියමයි. ඔහොම යමු (නි)
මොහාන් Monday, 08 December 2014 05:15 AM
ඔවුන් සදා දිනේවා! (නි)
යසිදු Monday, 08 December 2014 09:10 AM
තව කී දෙනෙක් මේ වගේ එයිද?(හේ)
උමේෂ් ජයසින්ග්හේ Monday, 08 December 2014 05:21 AM
කට්ටිය නිකන් බලන් ඉන්න එපා දැන් හරිය.... මහින්ද ලොක්කගේ මොලේට ගහන්න නං ටිකක් අමාරු වෙයි කට්ටියට.. බලාගෙන ඉන්නකෝ. (අ)
අශේන් Monday, 08 December 2014 05:22 AM
එල. එල
පොනිල් Monday, 08 December 2014 05:27 AM
ආණ්ඩුවට එනකොට වෙන්දේසි ! ආණ්ඩුවෙන් යනකොට යහ පාලනය ! ඒකත් නරකම නැහැ (නි)
ශාන් Monday, 08 December 2014 07:43 AM
ගාන කීයද කියල හොයල දාන්න (නදී)
අමල් Monday, 08 December 2014 07:45 AM
මේ අය පැන පැන ඉන්නවා අපි බලන් ඉන්නවා.(හේ)
ප්‍රසාද් Monday, 08 December 2014 05:36 AM
අනිවාර්යෙන්ම එනකොට දෙන්නම එන්න ඕනෑ. එක්කෙනෙක් ඇවිල්ලා අනෙක් එක්කෙනා නෑවිත් ඉන්න නම් කොහොමටවත් ඉඩක් නැහැ. (නි)
ප්‍රසාද් Monday, 08 December 2014 05:37 AM
මෙච්චරකල් කකුලෙන් අදිමින්නේ කොහොමත් හිටියේ....අනේ වාසනාවන්! (නි)
ධම්ම Monday, 08 December 2014 05:39 AM
ඔක්කොම තුට්ටු දෙකට වෙන්දේසි වෙනවා. ලාබයි!ලාබයි!! (නි)
ජයන්ත Monday, 08 December 2014 05:41 AM
ජයවේවා! (නි)
ලහිරු Monday, 08 December 2014 05:41 AM
ඔය අය නම් යන එකමයි හොඳ (නි)
ප්‍රියානි Monday, 08 December 2014 05:48 AM
ඔබට ජය වේවා.! (නි)
සනත් Monday, 08 December 2014 05:53 AM
අනේ අම්මෝ! එන්න එපා. (නි)
ශාන්ත Monday, 08 December 2014 05:58 AM
කමක් නැහැ ඉතින් අපේ පක්ෂෙට තියෙන්නෙත් සැලූන් දොරක් තමයි.යන අය ගියාවේ ....එන අය ආපුදෙන් .... (නි)
නුවන් - මහනුවර Monday, 08 December 2014 10:01 AM
යන්න පරක්කු උනේ ඇයිද දන්නේනැ.? (ර)
මොහොමඩ් Monday, 08 December 2014 06:02 AM
එ දෙදෙනාම අරගෙන තියෙන්නේ හොද තීරනයක් ජය වේවා 9අ)
සෑම් Monday, 08 December 2014 08:13 AM
මහින්දට කොහෙද සටන්.(අ)
තරැ Monday, 08 December 2014 06:12 AM
අනේ ඇස් කන් ඇති මිනිසුනේ....! ඇයි මෙවන් මෝඩ අලි පත්කරගත්තේ. (අ)
වාසනා Monday, 08 December 2014 10:15 AM
හිතේ ඇති වෙන වේදනාව හින්දයි පක්ෂය හැරදාලා යන්න ඇත්තේ.(හේ)
දීපිකා Monday, 08 December 2014 12:38 PM
මේ දෙදෙනාම මට නම් එච්චර වැඩකට ඇති දෙදෙනෙක් නොවෙයි. නමුත් ආණ්ඩු පක්ෂයෙන් පොදු අපේක්ෂකට සහාය දෙන්න ආ අය නම් ටිකක් පිළිගන්නවා මම (නි)
දීපිකා Monday, 08 December 2014 12:43 PM
මෙයාලත් කෝටි 50 ක් විතර වටිනවද දන්නෙ නැහැ (නි)
ඒඩ්‍රියන් ද මෙල් Monday, 08 December 2014 08:30 AM
ඔය කියන විදියට ආණ්ඩුවෙන් විපක්ෂයට ගියෙත් වෙන්දේසිවෙන අය වෙන්න ඇති නේද? (නි)
ඩිලාන් Monday, 08 December 2014 06:39 AM
පක්ෂ මාරු වෙන එක දැන් සෙල්ලමක් වෙලා.සල්ලි වලට තමා මට හිතෙන්නේ. (අ)
ඇල්බට් Monday, 08 December 2014 07:17 AM
කව්රු ගියත් ආවත් වැඩක් නැ. සටන තියෙන්නේ මහින්ද මහතා සහ මෛත‍්‍රී මහතා අතර. (ර)
බුවනෙක Monday, 08 December 2014 05:02 AM
ආ මේ අර වෙන්දේසියේ දාන්න යන අලි දෙන්නා නේද ? (අ)
සුගත් Monday, 08 December 2014 11:11 AM
මේ වගේ වේලාවක විපක්ෂෙන් යන එක හරි නෑනේ.(හේ)