ජාතික යොවුන් පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්විණි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ,උප නායක රවි කරුණානායක,මහ ලේකම් තිස්ස අත්තනායක,ජාතික යොවුන් පෙරමුණු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ රනිල් මහත්තයාගේ සපත්තු දෙක. හරිම චාම් මනුස්සයෙක්. හොරකම් නොකලට ලංකාවේ අංක එකේ පරම්පරාගත සල්ලිකරෝයෝ. එත් කොච්චර සාමාන්‍ය මනුස්සයෙක්ද? අපේ රටේ අයට ඕන කොන්ඩෙ ජෙල් කරන, බොරු සෝබන කාරයෝ පුම්බන්න. නැත්නම් රනිල්ට වඩා "විකටවංශ" මනාප ගන්නේ කොහොමද? (ස)
හරිම සතුටුයි.(හේ)
හරි සතුටින් වගේ. බලමු ජනවාරි වල මොකද වෙන්නේ කියලා (නි)
හලෝ, ඔය රනිල් මහත්තයාගේ සපත්තු දෙක " හැරිස් ඔෆ් ලන්ඩන් " වටිනාකම ඩොලර් 750/- ඉ. බොරුනම් ගිහිල්ල බලන්ට.(ස)
සජිත් මෙතන නොසිටින එක හොඳ දසුනක්. පොදු අපේක්ෂකයා දිනවන්න කියල කතා කළාට කට ඇරියොත් වක්‍රව ගහන පහරවල් වලින් මෛත්‍රීපාල මහත්මයට පාඩු වෙනවා. (ස)
සජිත් මහත්තයා මේ දවස් වල සත්‍යපාලගේ ගෙදර. සත්‍යපාල නිරෝෂන්ගේ ගෙදර. (නදී)
සජිත් පිල මේක වර්ජනය කළා. (දී)
මේකට කියන්නේ කොළ රැල්ල ඉදිරියේදී තරුණ ජවයට සක්තිය කොළ රැල්ලෙන් ලැබෙයි. රනිල් කියන්නේ බුද්දිමත් චරිතයක් එතුමා වැඩ පෙන්වනකොට බලාගන්න පුළුවන් ! (නදී)
රනිල් මහත්තයට දේශපාලනෙන් හොරයක් කරන්න ඕනි නැහැ. ජනතාවගේ මුදල් හොරා කෑවම වෙනදේ එතුමා හොදින් දන්නවා. මොකද හොඳ සීලාචාර සම්පන්න බෞද්දයෙක් එතුමා රටට වැඩක් කරන්න පුළුවන්. ලෝකෙත් එක්ක හරියට ගනදෙනු කරන්න පුළුවන් විසිස්ට නායකයෙක්. (නදී)
කෝ අපේ සජිත් මහත්තයා? (නි)
ජයවේවා! (නි)
අනේ අපේ මරා දමපු කෙල්ලෝ කොල්ලෝ මතක් වෙනවා. (නදී)
රනිල් අවංක නායකයෙක් රට හදන්න ඔහුට පුළුවන් ! (දී)
මේ තරුණ පිරිස මෙතන නම් පිරිලා ඉන්නවා. ඒ වුණාට ගමට ඇවිල්ලා නිද්‍රාශීලීව වගේ තමයි ගතකරන්නේ. අපේ ගම් පළාතේ එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධාන විතරක් නොවෙයි ශාඛා සමිති වුණත් ක්‍රියාත්මක නැහැ.මුල්තැන ගත් කට්ටිය සංවිධායකවරු එක්ක සම්බන්ධ වෙනවා විතරයි. සාමාජිකයින් අතර සම්බන්ධයක් නැහැ. (නි)
ජයවේවා රනිල් මහත්තයෝ! (නි)
ජය නියතයි. කට්ටිය දැන්ම යුද්දේ පටන් අරන්. (නදී)
ජය ශ්‍රී මෛත්‍රී! (නි)