මහරගම පිලිකා රෝහලට ආධාර ලබා දීමේ අපේක්ෂාවෙන් නැගෙනහිර ලන්ඩනයේ ග්‍රේට් වෝලි ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා 13 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වේ.

උදය වරුවේ පැවැත්වෙන මේ තරඟාවලිය අවසානයේ සැණකෙලියක් හා සංගීත රාත්‍රියක් ද පැවැත්වීමට සංවිධායකයන් තිරණය කැර ඇත.

නැගෙනහිර ලන්ඩන් සිංහ සමාජය මෙය සංවිධානය කරයි.