කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් ඇත.
අද පස්වරු වනවිට ගෙවීගිය පැය 24ක කාලයේදී එක්සත් රාජධානියෙන් වාර්තා වූ මරණ ගණන 737 කි.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 10,612 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපා රට බවට එක්සත් රාජධානිය පත්වනු ඇතැයිද එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.
බී.බී.සී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එක්සත් රාජධානියේ කොරෝනා මරණ 10,000 ඉක්මවයි
de silva berlin Monday, 13 April 2020 04:06 AM
වන්ශේ කබල් ගෑවට එංගලන්තෙට දැන් වැඩ බැහැ, අර ගම්පෙරළියේ ගරාවැටෙන පැලැන්තිය මෙන් එංගලන්තෙත් දැන් විශාල ගරාවැටීමකට ලක්වෙමින් පවතිනවා.. යුරෝපයේ, චෙක් රිපබ්ලික්, හංගේරියා වැනි දුප්පත් රටවල් අනිවාර්යයෙන්ම තව අවුරුදු 5-10 යනකොට ආර්ථික වශයෙන් එංගලන්තේ පසුකරමින් ඉදිරියට යනවා. යුරෝපා සංගමෙන් ඉවත් වුණු නිසා එංගලන්ත ආර්ථිකයට යුරෝපෙන් ලැබෙන උදවු ඉදිරියට අහිමි වීම නිසා මෙම ක්‍රියාදාමය වේගවත් වෙන්න පුළුවන්...