(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සියලු පාර්ශ්ව සම්බන්ධ වූ පුළුල් ක්‍රියාවලියක් ඒ සඳහා අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මානව අයිතිවාසිකමවලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
එසේම සියලු නායකයින් ජීවත්වීමේ අයිතියට සහ දේපළවලට ගරු කළ යුතු බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
chandima Wednesday, 13 July 2022 11:04 PM
මේ ගොල්ලෝ දැන් බණ අහන්නේ නැහැ... ඔන්න සාමසාධක හමුදාවක් වත් එව්වොත්....!
Bamunuarachchi Thursday, 14 July 2022 07:02 AM
කාටද මේ කියන්නේ රටේ ත්‍රස්තවාදී පක්ෂයක වලට නේද? මොවුන් 1989 කාලේ හැඳින්වූයේ ත්‍රස්තයින් කියලා...!