යතුරු පැදියකින් යමින් සිටි පිය (35) පුතු (06) දෙදෙනෙක් මොණරාගල සිරිගල දී ටිපර් රථයක ගැටී මරුමුවට පත්වූහ.
අනතුරෙන් පසු නොනවත්වා ගිය රිය තාප්පයක ගැටී නැවැතී ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය පියා කොල්ලදෙනිය විද්‍යාලයේ ගුරුවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් මුදලට වැඩ කරන අය,ටර්න් වැඩිපුර කරන්න වේගයෙන් යනවා. මරණය මුදලට යටයි (නි)
අන්තිමට ඉතින් ටිපර් රියදුරා නිවැරදි වෙයි (නදී)
මෙවැනි රියදුරන් හට බරතපළ දඩුවම් දියයුතුයි (නි)
කරන වැරදි වලට දඬුවම් ලැබිය යුතු අය මේ රටේ මොනතරම් ඉන්නවද? (නි)
මේ රියදුරාට දිය යුතු දඬුවම සදහන් කළාට මෙහි පළවෙන එකක් නැහැ. මෙයාව බේරගන්න මුදලට වැඩ කරන මහත්වරු ඉදිරිපත් වේවි. මම මෙසේ කියන්නේ රජයේ නිලධාරියෙකු ලෙස ලද අත්දැකීම් වලින් (නි)
කරපු වැරැද්ද දැන දැන,නොනවත්වා ගිය නිසා තමයි අදිසි බලවේගයක් විසින්,ඊලග වතාවේ තාප්පයක හප්පා වාහනය නැවැත්තුවේ. (නදී)
දඩුවම් දෙකයි විනයක් නැති රියදුරන් (නදී)