
(මහින්ද නිශ්ශංක)
අද උදේ කොම්පඤ්ඤවීදියේදි පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කර මාලිගාවත්ත අංගනයට රැගෙන යද්දි මරදාන හා මාළිගාවත්ත අතරදී නැවත පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පානදුරය සිට මරදාන දක්වා මෙම දුම්රිය ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීමෙන් අද උදේ සහ සවස දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වූහ.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එකම දුම්රිය දෙතැනකදී දෙවතාවක් පීලි පනී