මහ වැසි මැද්දේ අකුණු සැරයක් වැදීමෙන් දිඹුලාගල වීරානේ බස් නැවතුමක සෙවණ ලබමින් සිටි සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකුට අකුණු සැර වැදී එක් භටයෙක් මිය ගියේය. අනෙක් භටයා කම්පනයෙන් රෝහලට ඇතුළු කරනු ලැබීය.
යතුරු පැදියෙන් යමින් සිටි ඔවුන් දෙදෙනා වැස්ස වැඩිවීම නිසා එහි නතරවී යැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතන උනත් නැත මරු හට බාදා.(නදී)