හමුදාවෙන් පැනගොස් පසුව නීත්‍යනුකූලව ඉවත්වූ බව කියන හිටපු සෙබළකුගේ මිල්ලනිය, කෙලෙස්ගමුවේ නිවසකින් ගල්කටස් තුවක්කුවක් හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
පොලිසිය එම වැටලීමට ගියේ ඔහු කසිප්පු පෙරතියි ලැබුණු පැමිණිල්ලක් අනුවය. කසිප්පු බෝතල කිහිපයක්ද සොයාගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ල ගෙන තියෙන්න ඇත්තටම ඒ කෙනාම හදපු කසිප්පු කියලම විශ්වාසමද ? මොකද දැන් යන්නේ යර්ස් සර් නෝ සර්. ඕ කේ සර් හින්දයි කිව්වුවේ.(බ)
රණවිරුවන්ට අත නොතබනු (බ)