
(ප්‍රසාද් රුක්මල්)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ලිපිකාර, කලමනාකාර සහකාර සහ කාර්මික සේවා සංගමයේ නිළධාරින් අද (25) දහවල් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණක නිරතවූහ.
රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරිම, තම සංගමයේ සාමාජිකයන් ගේ . දීමනාව කප්පාදු කිරිම, එම්සීඒ දීමනාව ලබානොදිම, ඇතුලු ඉල්ලිම් කීපයක් මුල්කරගනිමින් පැයකට ආසන්න කාලයක් පුරා උද්ඝෝෂණය කළහ.
ශ්‍රීලංකා විශ්ව විද්‍යාලීය ලිපිකාර කලමනාකාර සහකාර සහ කාර්මික සේවා සංගමයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය ශාඛාව මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd