2017 වසර සඳහා ඌව පළාත් සභාවේ අයවැය විවාදයට ගැනීමේ අවස්ථාවට සභා ලේකම් සහභාගි නොවීම නිසා අඟහරුවාදා (29) තෙක් සභාව කල් තැබිණි.
සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා එසේ සභාව කල් තැබූ අතර ඌව සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය නිලධාරිනය හදිසියේ එම තනතුරින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් මාණ්ඩලික නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සභා ලේකම් ඇතුළු පිරිසක් අද (28) අයවැය විවාදයට ගැනීමේ අවස්ථාවට සහභාගි නොවුහ.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයෝ බඩපිනුම් ගහනවා. දේශපාලකයෝ මොනවා හිතාගෙන හිටියත් අවංක රජයේ නිලධාරීන් ඔවුන්ගේ හොර වැඩ වලට ඉඩදෙන්නේ නැහැ (නි)
මෙයාලා ඉතින් හැමදාම අපිට සංදර්ශන පෙන්න පෙන්නා ඉන්නවා (නි)
මේවා තිබුනත් නැතත් අපිට නම් ගාණක් නැහැ (නි)