ඌව පළාත් සභාව ජූලි 05 වැනි දා විසිරවීමට නියමිතය. සැප්තැම්බර දෙක දක්වා නිල කාලය පවත්නා ඌව පළාත් සභාව දෙමාසයකට කලින් ඡන්දයට යයි.
රජයෙන් මහ අමැති පදවියට දැන් සිටින මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තරඟ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වන බව දැනටම ප්‍රකාශ කර ඇත.
බෝනස් මන්ත්‍රීන් දෙදෙනකු සමග ඌව පළාත් සභාවේ සම්පූර්ණ මන්ත්‍රීන් ගණන 34කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයක් එනවද (දී)
ඌවට සශි තරම් සුදුසු කෙනෙක් තවත් නැහැ. ඌව සශිගේ. ජයවේවා.! (නදී)
තොන්ඩමන්ට මොනවා වෙයිද? (නදී)
තවත් චන්ද ප්‍රතිපලයක් (දී)
ඇයි මේ කඩින් කඩ චන්දෙ තියන්නේ (දී)
එදාවේල සරි කර ගන්න බැරිව සිය අඹු දරුවන් සමග ජීවිතයත් එක්ක පොර බදන මේ අහිංසකයන්ට චන්දය කන්නද? දෙසපාලකයන්ට එක එක දොළදුක් හැදෙන්නේ මේ මිනිසුන්ගේ පවකටද?? අනේ මංදා??? (දී)
ඌවේ ජනතාවවත් රට ගැන කල්පනා කරලා චන්දය පාවිච්චි කලොත් හොඳය්. පහුගිය ප්‍රතිපල දැක්කම පුදුම හෙතනවා. (දී)
අරකට දන්සලක්. මේකට දන්සලක්. කියනවාට වඩා යතාර්ථය එක්ක යමු. ඌව විසිරුවනම් අපිට එක නවත්වන්නවත් චන්දයක් තියෙනවානම් ඒවා වලක්වන්නවත් අපිට බැහැ..(දී)
මේවගේ මැතිවරණ කොච්චරක් නම් ලංකාවේ තියනවද? අන්තිමට ඔය වියදම් පියවා ගන්න බදු ගහල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කරනවා. අපි නොමැරී මැරෙනවා (නදී)
උතුර නැගෙනහිර ප්‍රශ්නය නිසා බිහිඋන පළාත් සභාවෙන් දැන් බලනකොට උතුරට වැඩකුත් නැහැ. දකුණට වැඩකුත් නැහැ. සිද්ධ වන්නේ රටේ මුදල් කාබාසීනියා වෙන එක විතරයි. දැන් ඉතින් මේ ඡන්දෙටත් කෝටි දෙක තුනක් වියදම් කියයි. අපේ මේ පුංචි රටට මොකටද පළාත් සභා, මේ ක්‍රමය අහෝසි කරලා ඉතිරිවන සල්ලි ලෝක බැංකු ණය පියවලා නිදහස් වන්න බලමු. (නදී)
හරින් බදුල්ලට වැඩ කරයි. ජය. (ස)
උෟවට දන්සැලක්. (නදී)
හැම මැතිවරණ කොට්ඨාශයකටම දන්සල බැගින් දෙන්ඩ. ඔබට අපේ වටිනා ඡන්දය නොමිලේ ලබා දෙනු ඇත. (නදී)
ජේ ආර් ජනාධිපතිතුමා මැතිවරණ සිතියම හකුලන විට මැතිවරණ ඕනෑයයි හඬ නැගු මිනිසුන් දැන් කලට මැතිවරණ පවත්වන විට එපා කියනවා වියදම් යනවා කියලා. අනේ මන්දා මේ මිනිස්සු! (දී)
අප්පා ඉන්න වෙන එකක් නැහැ (දී)