ඌව පළාත් සභාවේ ප්‍රසාද මන්ත්‍රීවරු දෙදෙනා ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරුමුගම් සිවලිංගම් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් දයාරත්න බණ්ඩාර යන මහත්වරුන් පත් කළ බව මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
සිවලිංගම් මනාප ඡන්ද 18695 ක් ද,යාරත්න බණ්ඩාර12046 ක්ද ලබාගෙන ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඌවේ ප්‍රසාද දෙන්නා
සුසිල් Friday, 26 September 2014 04:24 AM
අප්‍රසාදයට ලක්වූ අය ප්‍රසාද කිරීමක් වගේ. (ස)