(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ෂස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටීන්නීය.

එංගලන්තයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් එම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්යාලෙයන් ඒම්. එස්. සී සංවර්ධන කළමනාකරණ උපාධිය හදාරා තිබේ.
ඇය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස ද කටයුතු කළාය.
වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම හා පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගිය ඇය විශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හදාරනු ලැබුවාය.
පසුව සමාජ සේවා කටයුතුවල නිරතව සිටින අතරතුර ඇය බ්‍රිතාන්‍යය මැතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙස ඉදිපත්ව සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලකයෝ ඔක්කොමගේ දරුවෝ පිටරටවල අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් ගැන ඔවුන් කතා කිරීම විහිළුවක්...
බ්‍රිතාන්‍යයත් හලාල් කරලා ගනියි. මේගොල්ලෝ ඒකට ලස්සනට වැඩ කරගෙන යනවනේ ලෝකෙ වටේටම..
බ්‍රිතාන්‍ය වැසියන්, මුස්ලිම් අයට වැඩිය කැමැති නැහැ.
සුබ පැතුම්... හැම දේටම ආගම තමයි හරහට හිටින්නේ. එ්ක තමයි ලංකාව තාම එකම තැනක තියෙන්නේ..
මුසම්මිල් ඉස්සරහට බ්‍රිතාන්‍යය කියන විදිහට වැඩ කරයි. ඔන්න බොරුද බලන්න..?
පිටරටවල්වල උගත් අය දේශපාලන නායකයින් ලෙස තෝරාගන්නා විට ලංකාවේ නූගත් 08 පාස් නැති අයව නායකයෝ ලෙස පත්කර ගන්න ජාතියක් බවට පත්වෙලා...
දේශපාලකයන්ගේ දරුවෝ ඔක්කොම පිටරට.. අපේ අය හරක් වගේ කඩේ යනවා... අසරණ අපේ ළමයි දුක්විඳිනවා...
මේ අතරේදී අපේ සමහර මුස්ලිම් සහෝදරවරු තමන්ගේ බිරිඳට, දියණියට ඔළුබක්කන් නටන්න පුරුදු කරනවා...
මුහුණ වැහෙන ඇඳුම් මුකුත් නැහැ. එහෙමයි පිටරට මුස්ලිම් කාන්තාවන් ඉන්නේ. ලංකාවේ අයට තමයි අන්දන්න හදන්නේ.