
(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ-2021 විභාගයේ ප්‍රවර්ධන කටයුතු හෙට (01) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව උපකාරක පංති, සම්මන්ත්‍රණ ආගමික වැඩසටහන් හෝ උසස්පෙළ විභාගයට අදාළ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් සිදුකිරීම තහනම්වන අතර එවැනි කටයුතු සිදුකරන්නන්ට එරෙහිව විභාග පනත යටතේ දඬුවම් පමුණුවන බවද විභාග කොමසාරිස්වරයා කීවේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ -2021 විභාගය මේ මස 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා පැවැත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd