(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි එම්.කේ.පී.වාසල මහත්මිය කෑගලූ බාලිකා විදුහල්පතිනිය ලෙස පත් කර ඇත.
මහනුවර උසස් බාලිකා විදුහල් ඉතිහාසයේ වැඩි ම සේවා කාලයකට හිමිකම් කියන ඇය 1970 - 1980 යේ එම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යාවක් ද වූවාය.
1982 විද්‍යා ගණිත උපගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳුණු ඇය 1991 දී අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත තරග විභාගය සමත් ව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තනතුරු හෙබවූවා ය.
1994.3.18 දින සිට උසස් බාලිකා විදුහලින් නික්ම යන තෙක් ම ඇය උසස් බාලිකා අභිමානය ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන යන්නට සුවිශාල කැපකිරීමක් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සතුටුයි (නි)
මානෙල් අක්කා (අ)
මානෙල් අක්කා ඔබට මාගේ හද පිරි සුබ පැතුම් . හරිම සතුටුයි (අ)
අපේ සුබ පැතුම් !!! (නදී)
කෑගලු බාලිකාවන් ඔබෙන් පෝෂණය වෙන්න පින් කර තිබෙනවා (නි)
මානෙල් ඔබට හද පිරි සුභපැතුම් (දිල්)
අපගේ සුබ පැතුම් ඔබට (දී)
බාලිකාවියන් ආලෝකයෙන් ආලෝකයට රැගෙන යාමට අපගේ සුබ පැතුම්............ (දී)
සතුටුයි! (ස)
අපගේ සුබ පැතුම් ඔබට (නදී)
අපේ හදපිරි සුබ පැතුම්! (නි)
අපේ පාසලට ඔබේ සේවය අහිමි වීම ගැන දුකයි මඩම් (දී)
අපගේ සුබ පැතුම් ඔබට! (නි)
අපේ හදපිරි සුබපැතුම් ! (නදී)
සින්දුවක තිබුණු 'බාලිකාවියන්' කියන වචනයට විවේචන එල්ලවුවත්, තිලෝක කියා ඇති 'බාලිකාවියන්' හරිනේ. (දී)
බාලිකාවට හොඳ කලක් යයි වගේ (නි)
ආලෝකයෙන් ආලෝකයට යාමට ශක්තිය ලැබේවා.. සුභ පැතුම් (දී)
මානෙල් ඔබට මගේ හද පිරි සුබ පැතුම්! හරිම ස්තුතියි. හරිම ආඩම්බරයි මානෙල්.(නදී)