(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගය කලින් සැලසුම් කළ පරිදි ලබන ජනවාරි මාසයේ දී පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි
ඒ අනුව උසස් පෙළ 2023 විභාගය ලබන ජනවාරි මස 4 වැනි දින සිට 31 දක්වා කාලය තුළ පවත්වන බව ද එම අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයක් හෝ දෙකක් කල් දාලා දෙන්න සිලබස් කවර් කරලා නෑ...!
2022 O/L ලියන්න හිටපු ළමයි 2023 ජූනි වල විභාගේ ලියලා ඉස්කෝලේ යන්න බලන් ඉන්නවා. A/L අගෝස්තු තියන්න තිබ්බ විභාගයක් දැනටත් මාස 5ක් පරක්කුයි. තව මාස 2ක් පරක්කු කළොත් අනිත් විභාගත් කල් යවන්න වෙනවා. පිටරටක ඉගෙන ගන්න යන්න ඉන්න ළමයින්ට තව අවුරුද්දක් පහුවෙනවා. ඔය මාස දෙක පරක්කු කළා කියලා කවර් කරන සිලබස් එකකුත් නෑ.. විභාග කල් යන එක පාඩම් කරල ඉන්න ළමයින්ට කරන අපරාධයක්...!
කල්දාන එක හොඳයි....
අගෝස්තු තියන්න තිබ්බ විභාගයක් දැනටත් මාස 5ක් පරක්කුයි. තව මාස 2ක් පරක්කු කලොත් අනිත් විභාගත් කල් යවන්න වෙනවා. පිටරටක ඉගෙන ගන්න යන්න ඉන්න ලමයින්ට තව අවුරුද්දක් පහුවෙනව. ඔය මාස දෙක පරක්කු කලා කියල කවර් කරන සිලබස් එකකුත් නෑ.. විභාග කල් යන එක පාඩම් කරල ඉන්න ලමයින්ට කරන අපරාදයක්.