උසස් පෙළ විභාගයේ දැනට නිකුත් කර ඇති ව්‍යාකූල හා අවුල් සහගත සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර නැවත සමීක්ෂණ කටයුතු සිදු කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට අයත් වෘතීය සමිති 18ක් අද සවස කොටුව දුම්රියපළ අසල අත්පත්‍රිකා බෙදුනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ළමයි තමා රටේ අනාගතය‘ කිව්වේ ඉස්සර. දැන්, ළමයින්ගේ අනාගතයත් අවිනිශ්චිතයි.
ඔබහිතනවද බලධාරීන් ඔබේ ඉල්ලීම් සලකා බලයි කියලා? මේ ළමයින්ගේ ජීවිත අදුරු කලාට ඔබට හදවතින්ම දුකක් දැනුනට වගකිවයුත්තන්ට මේක තවත් එක අතපසුවීමක් විතරයි.. හැමදාම පැරදුනේ අපි..
අපේ රටේ වෘත්තී සමිති හැමදාම පාලකයන්ට රැවටෙනවා..
වැරදි විදිහට වැඩ කරන නිලධාරීන්ට විරුද්ධව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ඕන..
අපේ ප්‍රශ්නපත්‍ර මුල ඉදන් නැවත සමීක්ෂණය කරනවනම් හොදයි...
මේවා කාට කියන්නද මහතුනේ...
දත්ත එකවර කීප දෙනෙක් උඩුගත කරපු නිසා කියනවනෙ අවුල...
මුල ඉඳන් අයේ බලන්න ඕන.. ඒක තමා වෙන්න ඕන
අපි ඔක්කොම ඔයාල එක්ක..............
ඇත්තටම ප්‍රතිඵල අලුතින් බලන්න ඕනා. නැත්නම් ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා