පාර්ලිමේන්තුව අසල අධි ආරක්ෂිත කලාපයට නොගොස් පාර අයිනට වී උද්ඝෝෂණය කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා එකාබද්ධ විපක්ෂයට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවසර දුන්නේය.
සෙනසුරාදා(3) මෙම උද්ඝෝෂණය පාර්ලිමේන්තු මන්දිරය අසල පවත්වන බව කියමින් වැලිකඩ පොලිසිය වාරණ නියෝගයක් ඉල්ලා සිටියේය.එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd