උසාවි නියෝගය නොතකමින් කොළඹ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් හා මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරුන් පිරිසක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ පෙනී සිටියහ.
උසාවියෙන් ලැබුණු නොතීසි අනුව ඔවුහු උසාවි ආහ. හිටපු ආරක්සක ලේකම් ගොඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවූ දිනයේ උසාවි නියෝගය ද නොතකමින් රජයට විරුද්ධව ඔවුන් උද්ඝෝෂණය කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම යහ පාලනයක්නේ (බ)
ටික ටිකවත් රටට නීතිය ගෙනෙන්න ඕන. (බ)
දයාට දැන් තේරෙනවා නේ මේක තමයි යහ පාලනය කියලා. සතුටුයි. (හේ)