රිමාන්ඩ් සිරකරුවකු අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ලබා පිටවී යද්දී කඩු ඇතුළු අවි ගත් පිරිසක් ඔහු කපා කොටා පැන ගිය බව පොලිසිය කියයි.
අත්තනගල්ලේ මයුර බරපතල තත්ත්වයෙන් වතුපිටිවල රෝහලට ඇතුළු කළ බවත් උසාවි බිමේ තිබී ඔහුගේ අතක කොටසක් රෝහලට රැගෙන ගිය බවත් වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ නිසා රටම අපකීර්තියට ලක්වෙනවා. (නි)
උසාවි බිමේදිවත් පුරවැසියන්ගේ අාරක්ෂාව සලසන්න නොහැකිද ? (නදී)
අපේ රටත් දැන් පුදුමාකාර දේවල් වෙන රටක් වෙලා (නි)
නූතන ගෝත්‍ර සමාජය උසාවි බිම පවා ආක්‍රමණය කරන්න තරම් බලවත් වෙලා (නි)
මේක පුදුම වැඩක්නේ. පොලිසිය සිටියදි මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
ඉදිරියේදී අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය විදිහටයි. (ඒ දැන් යන විදිහට තව දුරටත් ගියොත්.) (ස)