රිමාන්ඩ් සිරකරුවකු අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ලබා පිටවී යද්දී කඩු ඇතුළු අවි ගත් පිරිසක් ඔහු කපා කොටා පැන ගිය බව පොලිසිය කියයි.
අත්තනගල්ලේ මයුර බරපතල තත්ත්වයෙන් වතුපිටිවල රෝහලට ඇතුළු කළ බවත් උසාවි බිමේ තිබී ඔහුගේ අතක කොටසක් රෝහලට රැගෙන ගිය බවත් වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩ තමයි වෙන්නේ (නදී)
මේක දැන් පුදුම රටක් (නි)