බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසුව උසාවි භූමියට බලෙන් ඇතුළුවූ භික්ෂූහු පිරිසක් ගේට්ටුව අසල වාඩිවී පිරිත් දේශනා කරන්නට වූහ.
බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසුව උසාවි භූමියට බලෙන් ඇතුළුවූ භික්ෂූහු පිරිසක් ගේට්ටුව අසල වාඩිවී පිරිත් දේශනා කරන්නට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘බලෙන් ඇතුළුවූ භික්ෂූහු පිරිසක්‘ එතැන ... "නියම සිල් රකින, බණ භාවනා නියම අන්දමට කරන භික්ෂූහු කී නමක් වැඩ සිටියාද කියා සොයා බලා"... අනිත් අය කූඩු කළොත්, මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් වලක්වා ගැනීමට පුළුවන් වෙන බව නම් සහතිකයි.....(බ)
බෞද්ධයන්ට තිබෙන වටිනාකම නැති කරලම දාන්න වගේ හදන්නේ මෙයාල.(අ)
ඈයි ඔය මහලොකුවට කිවුවා නේද ඔය උසාවිවලට අපි එන්නේ නෑහෑ කියල ඔක්කොම බොරු බයිලා (අ)
අනේ මන්ද මට මොකුත් කියන්න බැහැ (අ)
එදත් මේ රටේ සිංහල බුද්ද උරුමය රැක්කේ හාමුදුරුවරු ,අද රකින්න ඉදිරියට එන්නෙත් හාමුදුරුවරු. ජේ.අර ඉතිහාසය කෑවනේ. ඉතින් අද ඉන්න අය ඉතිහාස දන්නේ කොහෙද. (අ)
ඔය එක එක බයිලා කියන නෝනලා මහත්වරු ටික ,බැරි වෙලාවත් බදුර්දීන්ව හරි එයාලගෙ වෙන මොකෙක් හරි හිරේට දාපු දවසට මොකද වෙන්නේ කියල පොඩ්ඩක් ඔය ඔලුගෙඩිය ඇතුලේ තියෙන මොලෙන් කල්පනා කරලා බලහල්ලකෝ .අපේ හාමුදුරුවරු කිව්වේ පිරිත් . (කෞ)
මමත් නිල්මිණි සමඟයි. දැන් අපේ උතුම් පිරිත හරියට ජනප්‍රිය සින්දුවක් වගේ. ඕනෑම වැඩකදී පිරිත් කියනවා. (නි)
මේවට ඉඩ දුන්නොත් උසාවි වහන්න වෙයි (බ)
අපේ බුදු රදුන් උතුම් පිරිත් දේශනා කලේ එමගින් රටවැසියාට සෙත, පිහිට, අමනුෂ්‍ය බිය දුරු කොට ශාන්තිය ලබා දීමටයි. දැන් ඉන්න සමහර චීවරධාරීන් පිරිත් සුත්‍ර වලට මෙන්ම ඔවුන් පොරවාගෙන සිටින සිවුරටත් නිගරු කරනවා. (කෞ)