ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට මිනිස්බල සේවා (මෑන්පවර්) සපයන ආයතනයක් වන හියුමන් කැපිටල් සර්විස් (පෞද්ගලික) සමාගමෙහි සේවකයින් ටෙලිකොම් සමාගමේ ප‍්‍රධාන කාර්යාල අවට සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (5) වාරණ නියෝගයක් නිකුත් කළේය.
මෙම වාරණ නියෝගය ලබන 19 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd