පොලිස් අණ නොතකා අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කළ ඇගලුම් කම්හලක සේවිකාවකට රුපියල් 16500 ක දඩ මුදලක් නියම කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (14) නියෝග කළාය.
පොලිස් අණ නොතකා අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කළ ඇගලුම් කම්හලක සේවිකාවකට රුපියල් 16500 ක දඩ මුදලක් නියම කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (14) නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදියකට 16000 ක් නම් ඩිෆෙන්ඩරයකට? (නි)
පොලිසියේ අණ නොතකා ඩිෆෙන්ඩර් රියක් ඉර කපාගෙන එළවූ දේශපාලන දියණියක් අහුවුණොත් මේ නීතියම ක්‍රියාත්මකද? (නි)
යතුරු පැදියකට 16000 ක් නම් ඩිෆෙන්ඩරයකට? (හේ)
ඉතා අගෙයි ලංකාදීප.