තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ සිගරට් 400 ක් ළඟ තබා ගත් දිවුලපිටිය ව්‍යාපාරිකයකුට රුපියල් 15000 ක දඩයක් ගෙවීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (3) නියෝග කළාය.
පසුගිය උත්සව සමයේ දිවුලපිටිය පොලිස් වසමේ බීමත්ව රිය පැදවු රියදුරන් හත් දෙනෙකුට රුපියල් 36500 කට දඩ නියම කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (3) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd