උසාවි නියෝග නොතකමින් උද්ඝෝෂණය කරමින් පොදු දේපොළවලට හානි කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ 32 දෙනෙක් ජනවාරි 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා  අද (9) නියෝග කළේය.