හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණි දින අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පිරිසක් සහ විවිධ සංවිධානවල හිමිවරු පිරිසක් අද (9) කොළඹ, කුරුඳුවත්ත පොලිසියට පැමිණ කටඋත්තර ලබාදුන් බව පොලිසිය කියයි.
එදින අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක් පනවා තිබූ අතර මෙම පිරිස උසාවි නියෝගය නොතකා උද්ඝෝෂණ කළැයි සිකුරාදා කොළඹ අලුත්කඩේ උසාවියටද කැඳවා තිබුණි. කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔවුන්ට ඇප නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් පැකට් , අරක්කු නිකන් දෙනවා නම් , ඕනෑම කුණුගොඩක් වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න සුදානම් මිනිස්සු කොට්ඨාශයක් ලංකාවේ ඉන්නවා.(හේ)
හොරුන්ව ආරක්ෂා කිරිම වෙනුවෙන් උද්ඝෝෂණ කළ සියලුම දෙනාට දැඞි දඞුවම් දෙන්න.(හේ)