IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'උලත් එකයි පිළත් එකයි' එක්ක නැවත සිනමාවට එන රොශාන්

2016-05-19-ENT-66

2016-05-19-ENT-63ලාංකික සිනමා ක්ෂේත්‍රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඔහු රංගනයෙන් දායක වූ "උලත් එකයි පිලත් එකයි" සහ "The Rainbow" යන චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව "සාරවිට" සමග පැවසුවේ මෙවැන්නකි.

"තව කිව්වොත් මම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. එකක් තමයි "උලත් එකයි පිළත් එකයි" සහ "රේන්බෝ" කියන චිත්‍රපටයයි. මේ චිත්‍රපට දෙකම මැයි මාසයෙන් පස්සේ එළිදැක්වීමට නියමිතය. "රේන්බෝ" චිත්‍රපටය ගැන කතාකළොත් නවක නිළියක් එක්ක තමයි රංගනයෙන් දායක වුණේ. ඇය තනාෂා සතරසිංහයි. එයාගේ උපරිම සහාය ලැබුණා. එයාගේ වැඩේ විතරක් කරලා පාඩුවේ ඉන්න ළමයෙක්. චිත්‍රපටය ගැන කිව්වොත්, ඇක්ෂන් ගණයට වැටෙන චිත්‍රපටයක්. මම දායක වූ චිත්‍රපටවල සටන් ජවනිකා තිබිලා තියෙනවා. නමුත්, මෙම චිත්‍රපටයේ සටන් ජවනිකා 4ක් සමග වෙනසක් කරපු චිත්‍රපටයක්.* මම රියැලිටි වැඩසටහනක් සඳහා දායක වූ දෙවැනි අවස්ථාව මෙයයි. "සිරස ඩාන්සින් ස්ටාර්" වලට වඩා වෙනස්ම කාර්යයක් තමයි දෙරණ ස්ටාර් සිටි එකේ තිබෙන්නේ. රංගනයෙන්ද ගායනයෙන්ද නර්තනයෙන් යන කාර්යය තුනම මෙහි ඇතුළත් වෙලා. ඉතිං වෙනස්ම අත්දැකීමක් ලැබුණා. "

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-19-ENT-64
2016-05-19-ENT-65
2016-05-19-ENT-67

 



අදහස් (0)

'උලත් එකයි පිළත් එකයි' එක්ක නැවත සිනමාවට එන රොශාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site