
(අංජුල මහික වීරරත්න)
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුනේ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා සෘජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
"උරුමය " වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක වලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ උරුමය’’ යනු විශාලම පෞද්ගලීකරණයයි
රංබොඩ Monday, 27 May 2024 02:13 PM
ජේ. ආර්. ඡන්ද බලාගෙන ඉන්දියන් කාරයින්ට ලංකාවේ පුරවැසිකම දුන්නු එකේ දෙවැනි කොටසද දන්නේ නෑ මෙයා කරන්නේ...!
ගමේ එකාලා Monday, 27 May 2024 02:39 PM
උරුමය කෙසේවෙතත් පින් ජනපතියා රටටම කරුමයක්. 2048 වෙනකම් බලයේ ඉන්න හිතාගෙන කරන වැඩ...!
ගාමිණි Monday, 27 May 2024 03:13 PM
උරුමය යනු M C C ගිවිසුමේ පළමු අදියරයි. තේරෙයි හැබැයි කල්යයි...