උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවෙතියි කියන හානි නවත්වන ලෙසත් සිදු වී යැයි කියන හානිවලට සාධාරණ වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා ‘ජනතා පෙරමුණ‘ නම් සංවිධානයක් බණ්ඩාරවෙල නගරයේ විරෝධතා රැලියක් ආරම්භ කළේය.
මෙම ව්‍යාපෘතියෙන් නිවාස 3850ක් පමණ ඉරිතලා ඇති බවත් මේ හේතුවෙන් කුලී නිවාස වල ජීවත් වීමට සිදුව ඇති බවත් විරෝධතාකරුවෝ කියති.ළිං උල්පත් හිඳි ගොස් ඇති බවත් ජල හිඟයක් ඇති විය හැකි බවත් ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd