වැල්ලවාය දක්වා ඉදිකෙරෙන උමා ඔය උමග කපා ඇති ගමන් මගේ  උඩපේරුව අරාව වත්තේ ගෙවල් හතරක් අඩි දෙකක් ගිලාබැස ඇතැයි ආපදා කළමණාකරන නිලධරයෝ කියති.

මෙම නිවාසවල පදිංචිකරුවෝ වෙනත් තැන්හී රැකවරණය ලබති.

නිවාස ගිලා බැසීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැත