
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඊෂිකෑෂ් ක්‍රමයට කලක් තිස්සේ ඉතා රහසිගතව කුඩු ජාවාරමේ නිරතව සිටි බව කියන උපාධිධාරී පාසල් ගුරුවරියක සහ ඇගේ මව හෙරොයින් ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක්ද සමග අද (10) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට පත්වූයේ වේයන්ගොඩ කොරසේ ප්‍රදේශයේ පදිංචි ,මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අපොස උසස් පෙළ සිංහල විෂය උගන්වන 28 හැවිරිදි උපාධිධාරී ගුරුවරියක සහ ඇගේ මව බව පොලිසියේ නිලධාරියේක් පැවසිය.
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සැකකාර ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JVP සම්බන්ධයක් ඇති.. හොයලා බලන්න...