සුළු මවගේ නිවසේ උගස බේරීම සඳහා දෙවැනි වසරේ උපාධි අපේක්‍ෂිකාවක පිහියක් පෙන්වා කතකගෙන් රන් මාලයක් කඩාගෙන පැන යද්දී ගම්පොල ත‍්‍රිරෝද රියැදුරෝ පිරිසක් ඇය අල්ලා පොලිසියට බාරදුන්හ. රුපියල් ලක්‍ෂ නවයක් එකතු කැර ගත් ඇයට තවත් රුපියල් පනස් දාහක අඩුවක් තිබූ බවද බැංකුවේ අවසන් නිවේදනය ආ පසු පිහියත් රැගෙන ඇය පාරට බැස ඇති බවද කියති. මව අහිමි ඇය ආබාධිත පියාද පාසල් වියේ සහෝදර සහෝදරයින්ද රැක බලා ගනිමින් සුළු මව සමග ජීවත් වන බවද පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු
මෙයා කොල්ලකරුවෙක් නොවෙයි. ඒ නිසා නිදහස් කරන්න
පුළුවන්නම් හොරු අල්ලන්න මහන්සි වුනා වගේම ඉතිරි 50000 හොයාගන්නත් මූලිකත්වය ගන්න.
එයාට උදව් කරන්න අප සූදානම්. හැකිනම් එයාගේ විස්තර එවන්න.
හරිම ඛේදවාචකයක්. අසරණයි වගේම වැඩෙත් වැරදියි.
මට පුළුවන් උදව් කරන්න.
පව් නේ මාර අසරණ මිනිස්සු මේවට රජය තමයි වගකියන්න ඕනේ.
අනේ පවු කෙල්ල
කළේ වැරදි වැඩක් වුනාට මෙයාට නම් අනුකම්පා කළයුතුයි. අසරණ කමට මනස විකල් වෙලා කරපු දෙයක්. සමාව දිය යුතුයි.
දිරිය කාන්තවක් දඩුවම් නොකළ යුතුයි.
පව් 50000 ක් හොයල දෙමු
මේ දෙස සානුකම්පතිව බලන්න. මම හිතන්නේ එයාට සෑම කෙනෙක්ම උදව් කරන්න ඕන. රටේ පාලකයන්ගේ වගකීම වෙන්නේ එයාට නිසි සමාජ ආරක්ෂාවක් ලබා දීමයි. කොහොම වුනත් සම්පූර්ණ විස්තරයම දාප එක ගැන අගය කරමි.
'' මනුතාපය ''
උත්සාහයට උපහාරයක් විදියට අඩු මුදල ලබාදීලා ගේ බේරලා දුන්නොත් තමයි හොද. මුත් වරදට අදාල දඩුවමත් ලැබාදෙන්න ඕන.
ඇය කරපුදෙය වැරදියි. නමුත් හරිම ශෝකජනක කථාවක්. මේවගේ තමන්ගේ දරිදුතාවයන් සමාජයට පෙන්වන්නේ නැතුව ජීවත්වන මිනිසුන් කොතෙකුත් ඇද්ද? මෙවැනි සමාජයක තමයි 2500න් ජීවත්වෙන්න පුලුවන් කියන්නේ.