'දෙරණ ස්ටාර් සිටී' වේදිකාව යනු මේ දිනවල රූපවාහිනි තුළ ජනප්‍රිය වැඩසටහනක් බව බොහෝ දෙනා දන්නා කාරාණාවක්. එය ඒ තරමටම ජනප්‍රිය වීමට හේතුව වන්නේ දිනෙන් දින එම කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන දේ නිසා බව කියන්න ඕන.
මේ අතරින් Amazing Fighters කණ්ඩායමේ දක්ෂ ගායිකාවක තමයි උපේඛා නිර්මාණි කියන්නේ. ඇය ගායනයට අමතරව නර්තනයෙන් සහ රංගනයෙන් ඉදිරිපත් කිරීම් සිදුකරනු ලබන බව බොහෝ දෙනා දන්නා කරුණක්. එවැනි ඉදිරිපත් කිරීමක් ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබට දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇති. මේ වනවිට දෙරණ ආයතනයේ ෆේස්බුක් ගිණුමේ එම වීඩියෝව එක්කර ඇති අතර, ඒ සඳහාද උණුසුම් ප්‍රතිචාරද ලැබෙමින් පවතින බව කිව යුතුමය. ඉදිරි සතියේ විකාශය වීමට නියමිත වීඩියෝව පහතින් නරඹන්න.
ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය - දෙරණ ආයතනය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කරද්දී ශිල්පයක් ප්‍රගුණ නොකර කරන්න ගියොත් ඒවා හරියට කටපාඩම් කරලා විභාග පාස්වෙනවා වගේ වෙනවා. (නි)