(යොහාන් භාසුර)

උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් සිය සතියක ඉන්ධන අවශ්‍යතාව පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.